මුසලි ඉඩම් ගැන මුස්ලිම් නියෝජිතයන් කණ්ඩායමක් ජනපති ලේකම් සමඟ සාකච්ඡා කරයි..

1990 වසරේදී කොටි සංවිධානය විසින් මුස්ලිම් ජනතාව පලවා හැරීමට පෙර මුසලි සහ මන්නාරම දිස්ත්‍රික්කයේ මුස්ලිම් ජනතාව ජිවත් වූ ප්‍රදේශයන් ඉවත් කර වන රක්‍ෂණ ප්‍රදේශයන් ප්‍රකාශණය කිරීමට ජනාධිපති ලේකම් පි.බී. අබයකෝන් මහතා එකඟ වූ බවට මුස්ලිම් කවුන්සිලය විසින් නිකුත් කළ නිවේදනයක සඳහන් වේ. මුසලි ප්‍රදේශයේ මාවිල්ලු වන සංරක්ෂණ ප්‍රකාශණයෙන් එම ප්‍රදේශයේ පාරම්පරිකව ජීවත් වූ මුස්ලිම් ජනතාවට … Continue reading මුසලි ඉඩම් ගැන මුස්ලිම් නියෝජිතයන් කණ්ඩායමක් ජනපති ලේකම් සමඟ සාකච්ඡා කරයි..